Thursday, September 10, 2026
Homeදේශීයරාජපක්ෂවරුන්ට ලැබුණ තීන්දුව දිට්ඨිධම්මවේදනීය කර්මයක් වූ හැටි - ෆොන්සේකාගෙන් තවත් අනාවරණයක්

රාජපක්ෂවරුන්ට ලැබුණ තීන්දුව දිට්ඨිධම්මවේදනීය කර්මයක් වූ හැටි – ෆොන්සේකාගෙන් තවත් අනාවරණයක්

මහින්ද රාජපක්ෂ ඇතුළු අය අර්බුදයට වගකිව යුතු බවට අධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා.

ඒ මහතා පැවසුවේ අධිකරණය දුන් එම තීන්දුව දිට්ඨිධම්මවේදනීය ලෙස (මෙලොවදීම) ථල දුන් එකක් බවයි.

තමන් සිරගත කර සිටියදී තම බෑනාගේ ව්‍යපාර ගැන තොරතුරු අසමින් බලපෑම් කළ නියෝජ්‍ය සොලිසටර් ජෙනරාල්වරයෙක් ගැන ද ඔහු මෙහිදී කරුණු අනාවරණය කර සිටියා.

READ:   අලුත් මහාවංශය යුද්දේ ගැන කරුණු විකෘති කරලා? - සරත් ෆොන්සේකා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්