file
හික්කඩුව පොලිස් වසමේ වැල්ලවත්ත දුම්රිය හරස් මාර්ගයේදී ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (17) උදෑසන සිදුවූ මෙම අනතුරින් මියගිය මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය පවසනවා.
එම පුද්ගලයා වයස අවුරුදු 45ක් පමණ වන නිල් පැහැති දිග කලිසමක් හා උඩුකයට දුඹුරු පැහැති අත්දිග කමිසයක් ඇද සිටින පිරිමි පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කළා.
මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
හික්කඩුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…