ප්‍රතිජීවක ඖෂධයක, කාණ්ඩ තුනක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ, අදාළ එන්නත් කාණ්ඩ ලබාදීමෙන් අනතුරුව ආසාත්මිකතා ඇතිවීම…
ශ්‍රී ලංකාව නියෝජනය කළ තරුෂි කරුණාරත්න 25 වක ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා…
ශ්‍රී ලංකාවේ එස්.එම් දිසානායක පොදුරාජ්‍ය මණ්ඩලයීය කනිෂ්ඨ බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝග්රෑම් 102 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
යමුනා නදිය පිටාර ගැලීමෙන් ඉන්දියාවේ ගම්මාන දේවස්ථාන නගර පාසල් ඇතුළු ස්ථාන රැසක් ජලයෙන් යටව තිබෙනවා. ගංවතුරින් මේ වන විට පීඩාවට…
නැගී එන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (15) පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා A කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන A…
2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ තවත් ජයග්‍රාහණයක් ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. ඒ මිටර් 400×4 මිශ්‍ර සහය දිවිමේ ඉසව්වෙන්. එහිදී රිදී…
ඉන්දුනිසියාවේ පැවැත්වෙන 30 වන ආසියානු කලාපීය සංසදය (ARF) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්ව සිටින අමාත්‍ය අලි සබ්‍රී මහතා විදෙස් රටවල…
කුකුළු මස් කිලෝවක තොග මිල රුපියල් 200කින් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. ඒ අනුව එහි…
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (15) දෙමෝදර ජල පවිත්‍රාගාරය අසල දී පාරෙන් ඉවතට පැන…
කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රීම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණා. දිගින් කිලෝමීටර් තුනහමාරක් පමණ වන මෙම වෙරළ තීරය…