වාරියපොල, මිදියාල බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ කපා තිබූ ජලය පිරීතිබූ අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා. ඊයේ (26) උදෑසන…
දේවාලේගම පොලිස් වසමේ බෝකොළමුල්ල ප්‍රදේශයේ දී පහරදීමක් හේතුවෙන් කෑගල්ල රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (26) අලුයම සිදුවූ මෙම…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවූ සර්වපාක්ෂික සමුළුව පිළිබඳව අදහස් දක්වා විශේෂ ලිපියක් සමගි ජන බලවේගය නිකුත් කර තිබෙනවා. පක්ෂයේ…
ජර්මනියේ සම්මානලාභී අයර්ලන්ත ගායක Sinead O Connor අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1990 දී නිකුත් කරන ලද Nothing Compares 2 U ගීතය හරහා…
අද (27) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා…
පොලිස් නිලධාරීන් 20,000 ක පමණ හිඟයක් පවතින බව වාර්තා වෙනවා. මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් පවසන්නේ, ඇතැම් නිලධාරීන් සේවයෙන් ඉවත්…
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටටම බලපාන බවත්, ද්‍රවිඩ මන්ත්‍රීවරු සමග පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත්, සියලු පාර්ශ්ව සමග…
ජය ශ්‍රී ලා දියමන්ති බිස්නස් එකකට බැහැලද.
දේශීය බිත්තර මිල අඩු කර තිබෙනවා. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පැවසුවේ ඒ අනුව සුදු සහ රතු බිත්තරයක සිල්ලර මිළ…
පෑලියගොඩ මැනිං වෙළඳපොලේ ව්‍යාපාරිකයින් පිරිසක් පැවැත්වූ විරෝධතාවක් අතරතුර පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. ඔවුන් එලෙස විරෝධතාවේ නිරත වූයේ වෙනත් ආර්ථික…