දිවයිනේ මේ වනවිට ඇති පුරන් කුඹුරු අස්වැද්දීමට පියවර ගන්නා පුද්ගලයින්ට මුලික බිම් සැකසීම සඳහා මුල්‍ය සහනාධාරයක් ලබා දීමට තීරණය කර…
දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නළු රැජිනි කාන්ත් මහතා ඊයේ (26) මෙරටට පැමිණ තිබුණා. ඒ ඊයේ දහවල් කටුනායක ගුවන්තොටුපොළ වෙතටයි. මාලදිවයින…
රජයේ රෝහල්වල දන්ත සේවා කටයුතු උපකරණ හා ඖෂධ හිගය හේතුවෙන් අඩාල වී ඇති බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය සමස්ථ රටටම බලපාන…
අස්වැසුම ගිණුම් විවෘත කිරීමට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පෝලිමේ සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා රෝගාතුර වීමෙන් මියගිය බව පොලිසිය පවසනවා.…
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හෙට (28) මෙරටට පැමිණීමට නියමිත බවත්, කලාපීය සහ ගෝලීය අභියෝග පිළිබඳව ජනපති සමග සාකච්ඡා කිරීමට නියමිත…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පාකිස්තාන පළමු ඉනිම අද (27) උදෑසන අවසන් වුණා. ඒ පාකිස්තාන කණ්ඩායම…
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා. ප්‍රංශ ජනාධිපතිවරයෙකුගේ…
රාජ්‍ය ආයතනවල ගෙවීම් කටයුතු අන්තර්ජාලය හරහා සිදුකිරීමට නියමු ව්‍යාපෘතියක් ඔක්තොම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක…
ලෝක කුසලාන පාපන්දු තරගායලියට අදාළ ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවසර හිමිව තිබෙනවා.…