ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ,තහනම් කර තිබූ ඉස්ලාමීය සංවිධාන පහක තහනම ඉවත් කරමින්, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2023/2024 වසර සඳහා තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය අද (27) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේදී ජනාධිපති රනිල්…
කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය 2023 අගෝස්තු 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි…
file කොළඹ බාලිකා පාසලක විදුහල්පතිනියකට රහස් ප්‍රදේශය පෙන්වූ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අගෝස්තු 22 වනදා…
ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂී යොෂිමයා මහතා හෙට (28) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ දෙදින නිල සංචාරයක් සඳහා යි. 22…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 222ක පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවුණා. තරගයේ…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
මියන්මාරයේ හමුදා පාලනය විසින් නෙරපා දමන ලද එරට නායිකා අවුන් සාන් සුකී නිවාස අඩස්සියේ තැබීමට තීරණය කර තිබෙනවා. 2021 පෙබරවාරි…
නයිජර් රාජ්‍යයේ පාලනය එරට හමුදාව යටතට පත්ව තිබෙනවා. ඒ එරට ජනාධිපති මෙහොමඩ් බසූම් බලයෙන් පහ කිරීමත් සමඟයි. එරට හමුදා කණ්ඩායමක්…
බස්නාහිර ඇතුළු නාගරික ප්‍රදේශ රැසක කුඹුරු රාශියක් වගා නොකිරීම හේතුවෙන් පුරන්ව පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එම…