file
කොළඹ සිට නුවරඑළිය බලා ධාවනය වූ බස් රථයක් වටවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
අද (01) අලුයම 4.30ට පමණ අනතුර සිදුව ඇත.
එම අවස්ථාවේ බස් රථය තුළ පුද්ගලයින් 100 දෙනෙකු පමණ සිට ඇති බව වාර්තා වෙනවා.
ප්‍රතිවිරුද්ධ දෙසින් ඉදිරියට ධාවනය වූ තවත් බස් රථයකට ඉඩ ලබාදීමට යැමේදී බස් රථය මෙලෙස මාර්ගයෙන් ඉවතට ලිස්සා යෑමෙන් අනතුර සිදුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…