file
පීදෙමින් පවතින ගොයමට ජලය ඉල්ලා ඇඹිලිපිටිය ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක වූවද ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මේ හේතුවෙන් අක්කර 75000 ක වාගාබිම් ප්‍රදේශයක් අවදානමට ලක්ව ඇති බවත් ඉදිරි සතිය තුළ වී වගාවෙන් රුපියල් බිලියන 16.81ක පාඩුවක් සිදුවිය හැකි බවත් ඒ මහතා පෙන්වා දෙනවා.
ආණ්ඩුව ගනු ලබන අත්තනෝමතික තීරණ හේතුවෙන් බරපතළ ව්‍යවසනයක් ඇති වීම වැළැක්වීය නොහැකි බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායක වරයා පවසනවා.
එම නිවේදනය පහතින්,
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…