file
කොළඹ රිජ්වේ ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසු මියගිය තුන් හැවිරිදි දරුවාගේ අවසන් කටයුතු කොටහේන නිවසේදී ඊයේ (30) සිදුකෙරුණා.
හම්දි ෆස්ලීන් නැමති දරුවා වකුගඩුවක ඇති වූ අබාධක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට රිජ්වේ රෝහලට ඇතුළත් කර සිටි අතර එහිදී සිදුකළ සැත්කමක අතපසුවීමක් නිසා දරුවා මියගිය බව දරුවාගේ ඥාතීන් චෝදනා කර සිටිනවා.
මේ අතර එම සැත්කම සිදුකළ වෛද්‍යවරයා රටින් පිටව ඇති බව පවසමින් මියගිය දරුවාගේ ඥාතීන් ඇතුළු පිරිසක් විරෝධතාවයක නිරත වුණා.
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…
One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…