Wednesday, September 9, 2026
Homeදේශීයමියගිය දරුවාගේ සැත්කම කළ දොස්තර රටින් පිටවෙලා?

මියගිය දරුවාගේ සැත්කම කළ දොස්තර රටින් පිටවෙලා?

කොළඹ රිජ්වේ ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසු මියගිය තුන් හැවිරිදි දරුවාගේ අවසන් කටයුතු කොටහේන නිවසේදී ඊයේ (30) සිදුකෙරුණා.

හම්දි ෆස්ලීන් නැමති දරුවා වකුගඩුවක ඇති වූ අබාධක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට රිජ්වේ රෝහලට ඇතුළත් කර සිටි අතර එහිදී සිදුකළ සැත්කමක අතපසුවීමක් නිසා දරුවා මියගිය බව දරුවාගේ ඥාතීන් චෝදනා කර සිටිනවා.

මේ අතර එම සැත්කම සිදුකළ වෛද්‍යවරයා රටින් පිටව ඇති බව පවසමින් මියගිය දරුවාගේ ඥාතීන් ඇතුළු පිරිසක් විරෝධතාවයක නිරත වුණා.

READ:   රැඩිකල් වෙනසක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කොළඹට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්