ගාලු මුවදොර ආශ්‍රිතව කළ වැටලීම්වලදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළෙඳසැල් 4කට එරෙහිව නඩු පැවරූ බව
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසනවා.
ඒ අනුව, ගාලු මුවදොර ආහාර වෙළෙඳුන් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා බව කොළඹ මහ නගර සභාව අවධාරණය කරයි.
එහි ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ, ආහාර අපිරිසිදු බවට නිරන්තරයෙන් ජනතා පැමිණිලි ලැබෙන බවයි.
ඉදිරියේදී කොළඹ මහ නගර සභාවේ ලියාපදිංචි වෙළඳුන්ට පමණක් ගාලුමුවදොර ආශ්‍රිතව වෙළෙඳාම් කිරීමට අවස්ථාව දෙන බව ද, ඔහු සඳහන් කළා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…