file
ලංකා ප්‍රිමියර් සිව්වන අදියර ආරම්භ කරමින් පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමට ප්‍රබල ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වුණා.
ඒ ඊයේ (30) කලම්බෝ ස්ට්‍රයිකර්ස් පිළ පරාජයට පත් කරමින්.
කලම්බෝ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 173 ක් රැස් කළා.
එහිදී Towhid Hridoy ලකුණු 54(39) , දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 25 ක් වශයෙන් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බෝ පිළ පන්දුවාර 19යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 152ක් පමණයි.
නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු 58 (34) ක් ලබාගත්තා.
ඒ අනුව පළමු තරගයේ ජය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සතුකර ගත්තා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…
රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක Anura Tennekoon විසින් ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනාගත තරුවක් ලෙස සැලකෙන…
ඓතිහාසික කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද(16) ඇරඹේ. කලා වැව ජලාශයේ දොරටු රහිත වාන්…
මාස 6ට මරණ 24ක් – රෝගීන් 41,144ක් file ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම…
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලද විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා…