සංචාරකයන්ට රට විවෘත කිරීමේදී කටුනායක හා මත්තල ගුවන්තොටුපොලවල ගත යුතු සහ ගත හැකි සියලු සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කර තිබෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඒ සම්බන්ධය්න් ඊයේ (20) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීම අද (21) සිට ක්‍රියාත්මක වන අතර ඊට සමගාමීව මත්තල ගුවන්තොටුපලද කටයුතු ක්‍රියාත්මක කරන බව ඇම්තිවරයා එහිදී පැවසීය.
සංචාරකයන් හා සමාජය අතර කොවිඩ් 19 රෝගය බෝ නොවන තත්ත්වයක් යටතේ ගුවන්තොටුපළ විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට පසුගියදා (19) සහභාගි වෙමින්ද මීට පෙර ඇමතිවරයා පැවසීය.
මීට අදාළ දැනුවත් කිරීමේ පෙරහුරු වැඩසටහනක් ඊයේ (20) දිනයේ පැවැත්විණි.
කටුනායක, මත්තල අද සිට සෞඛ්‍යාරක්ෂිතව විවෘතයි – ඇමති ප්‍රසන්න රණතුංග
නවතම වීඩියෝ
-
"ඔය ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා.." - අල්ලන්න යන ටැටුවට මුජිබර්ගෙන් උත්තරයක්
-
රඹුක්කන, පේරාදෙණිය සහ ගම්පොළ අතර දුම්රිය ධාවනය නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි !!
-
රටක් ජනතාවක් වෙනුවෙන් නීති හදනවා මිසක දේශපාලන වුවමනාවකට නීති හදන්නෑ - සමන්ත විද්යාරත්න
-
🚨"යකෝ තුට්ටුදෙකේ වැඩ කරන්නෙපා ඕයි"- ඉන්දියාවේ දැන් කතාවත් එළියට.කාවන්තිස්සගේ ප්රශ්නෙ තවත් සැරට ඇදේ.


