අද (31) මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දුම්රියපොළ දක්වා සංවිධානය කර තිබූ පා ගමනක් වළක්වාලමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක්…
බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ මීගමුව බුද්ධි නිලධාරීන්ගේ සහ ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්ගේ තොරතුරු මත තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද රුපියල්…
මහජන පීඩාවක් වන පරිදි අද (31) කොළඹ කොටුව ඇතුළු ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම වළක්වමින්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර…
දැනට පවතින නියං තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් මීළඟ මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ…
කොළඹ රිජ්වේ ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසු මියගිය තුන් හැවිරිදි දරුවාගේ අවසන් කටයුතු කොටහේන නිවසේදී ඊයේ (30) සිදුකෙරුණා. හම්දි ෆස්ලීන්…
හොරොව්පතාන ඩිපෝවේ සේවකයින් දෙදෙනෙකුට කළ පහර දීමකට විරෝධය පළකරමින්, හොරොව්පතාන ඩිපෝව ඇතුළු රජරට ප්‍රාදේශීකයේ ඩිපෝ 7ක සේවකයින් බස් ධාවනයෙන් ඉවත්ව…
එෙතිහාසික ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර හේතුවෙන් එලබෙන අගෝස්තු 01 වනදා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය දැනුම්දෙනවා. එදින දහවල් 01.00සිට…
සත්ව ආහාර සහ බියර් නිෂ්පාදන සඳහා සහල් තොග යොදා ගැනීම අත්හිටුවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය තවදුරටත් බලාත්මක කර තිබෙනවා.…
යුක්‍රේන ජනාධිපතිවරයා රුසියාවට අනතුරු අඟවා සිටිනවා. ඒ නියත වශයෙන්ම යුද්ධය රුසියාව කරා පැමිණෙන බවයි. රුසියාවේ මොස්කව් අගනුවරට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයෙන්…
ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නැතැයි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. තුර්කියේ සංචාරයක නිරතව සිටින අතරතුර එරට…