අඩි දහස් ගණනක් ඉහළ කේබල් රථයක සිරව සිටින ළමුන් ඇතුළු පිරිසේ සිටි ගුරුවරයෙකු ඔහුගේ දුරකථනයෙන් ඇමතුමක් ගෙන තිබෙනවා. ඔහු ප්‍රකාශ…
එක් කේබලයක් කඩා වැටීමෙන් කේබල් රථය සිරව ඇති බැවින් ගුවන් යානයක් එය අසළට ගමන් කිරීම අවධානම් තත්වයකව පවතිනවා. ඒ ගුවන්…
පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා ක්‍රියාකාරී කමිටුවක් හරහා ඒකාබද්ධ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා.
පාකිස්තානයයේ පාසල් ළමුන් 6 දෙනෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු කේබල් රථයක් තුළ සිරව තිබෙනවා. අද උදෑසන 7ට පමණ පාසල වෙත…
ගල් අරක්කු බෝතලේ මිල අඩු කර යුතු බවත් මිල වැඩි වීම හේතුවෙන් මිනිස්සුන්ට බීමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇති බවත් පාර්ලිමේන්තු…
තායිලන්තයේ නව අගමැතිවරයා වශයෙන් ෆියු තායි පක්ෂයේ, ශ්‍රේන්තා තවිසින් මහතා පත්ව තිබෙනවා. ඒ තායි පාර්ලිමේන්තුවේ අද පැවති ඡන්ද වීමසීමකින් අනතුරුව යි. සති…
පැරිස් සම්මුතියේ 06 වැනි වගන්තියට අනුව කාබන් හර කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන්…
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට සභාපතිවරයකු නොමැති වීම හේතුවෙන් ප්‍රතිලාභ හිමි පිරිස මුදල් ගෙවීමට නොහැකි වී තිබෙනවා. අදාළ මදල් ගෙවීමට අනුමත කිරීමට…
මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ සංරක්ෂණය කරන ලද ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට විවෘත කිරීම…
භාවිතයෙන් ඉවත් කළ ගුල්ලන් සහ කෘමීන් සහිත සහල් කිලෝ 600කට ආසන්න ප්‍රමාණයක් වැලිපැන්න පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. මතුගම…