file
මෙරටින් බිහිවූ සුවිශේෂී පන්දු යවන්නෙකු වන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංග අද සිය 40 වන උපන් දිනය සමරනවා.
ඒ වෙනුවෙන් පැවති උත්සවයට මාලිංග පවුලේ සමාජිකයින්, ඔහුගේ යහළුවන් ඇතුළු පිරසක් එක්ව සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විශිෂ්ට පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර ඇතුළු ක්‍රිකට් තරු කිහිප පලක්ම එක්ව සිටියා.
එහි අවස්ථා කිහිපයක් පහතින්,
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…