Tuesday, September 15, 2026
Homeදේශීයලසිත් මාලිංගගේ උපන්දිනේ හොඳම ටික

ලසිත් මාලිංගගේ උපන්දිනේ හොඳම ටික

මෙරටින් බිහිවූ සුවිශේෂී පන්දු යවන්නෙකු වන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංග අද සිය 40 වන උපන් දිනය සමරනවා.

ඒ වෙනුවෙන් පැවති උත්සවයට මාලිංග පවුලේ සමාජිකයින්, ඔහුගේ යහළුවන් ඇතුළු පිරසක් එක්ව සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විශිෂ්ට පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර ඇතුළු ක්‍රිකට් තරු කිහිප පලක්ම එක්ව සිටියා.

එහි අවස්ථා කිහිපයක් පහතින්,

file
file
file
file
file
READ:   පුද්ගලික ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙනි යන්නෙපා! ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්