Monday, September 14, 2026
Homeදේශීයවැල්ලම්පිටියේ වෙඩි තැබීමක්: පුද්ගලයෙකු මරුට

වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්: පුද්ගලයෙකු මරුට

වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් ත්‍රීරෝද රථයකින් යමින් සිටි 47 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

READ:   ශ්‍රී ලංකාවට කෘෂිකර්ම සහ වැවිලි පර්යේෂණ විශ්වවිද්‍යාලයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්