Monday, July 27, 2026
Homeදේශීයසරසවි පිහිනුම් තටාකයේ ගිලී සිසුවෙක් මරුට

සරසවි පිහිනුම් තටාකයේ ගිලී සිසුවෙක් මරුට

රජරට විශ්වවිද්‍යාලයේ පිහිණුම් තටාකයේ ගිලී සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්න ඇත්තේ, මුරුහදාස් තිලක්සන් නැමති 21 හැවිරිදි කොකුවිල්, මඩකලපුව ප්‍රදේශයෙන් පදිංචි සිසුවෙක්.

දියේ ගිලීමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ සිසුවා මිහින්තලය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

කළමනාකරණ විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් 6 දෙනෙකු අනවසරෙන් පිහිණුම් තටාකයට ඇතුළුව සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   මහින්දානන්ද මහාධිකරණයෙන් නිදොස් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්