Tuesday, September 15, 2026
Homeදේශීයමෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධ වාර්තාවක් ජිනීවා යන ලකුණු

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධ වාර්තාවක් ජිනීවා යන ලකුණු

ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගෙන්වීම සහ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ඉදිරියේදී ජිනීවා මානව හිමිකම් කොමිසම දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීයවේදීන්ගේ සමිති සංධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සංදේශයක් භාර දීමට විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඇතුළු පිරිසක් අද (28) පෙරවරුවේ මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයට පැමිණ සිටියා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව පැවසුවා.

READ:   විසඳුම ගැන වැඩි දුරටත්- වික්ටර් අයිවන්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්