file
ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගෙන්වීම සහ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ඉදිරියේදී ජිනීවා මානව හිමිකම් කොමිසම දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීයවේදීන්ගේ සමිති සංධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සංදේශයක් භාර දීමට විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඇතුළු පිරිසක් අද (28) පෙරවරුවේ මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයට පැමිණ සිටියා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව පැවසුවා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…