file
රජරට විශ්වවිද්‍යාලයේ පිහිණුම් තටාකයේ ගිලී සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්න ඇත්තේ, මුරුහදාස් තිලක්සන් නැමති 21 හැවිරිදි කොකුවිල්, මඩකලපුව ප්‍රදේශයෙන් පදිංචි සිසුවෙක්.
දියේ ගිලීමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ සිසුවා මිහින්තලය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වුණේ.
කළමනාකරණ විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් 6 දෙනෙකු අනවසරෙන් පිහිණුම් තටාකයට ඇතුළුව සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…