හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වක් මත පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා…
කොළඹ මහනගර සභාවේ සිදුවූ අකටයුත්තක් පිලිබදව විශේෂ වාර්තාකරුවෙකු විසින් ගෙන එන ලිපියකි. දිනකට මිලියන ගණනක ආදායමක් ලබන කොළඹ මහනගර සභාවේ…
2025 වසරේ මේ දක්වා දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 14 පසු කර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙනවා. ඒ අනුව…
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සැළකිය යුතු පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙනවා. අද (7) පාර්ලිමේන්තුවේ නැගුණු ප්‍රශ්නයකට…
දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සදහා වන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඊට අදාළ ඡන්ද විමසීම අද (05) පාර්ලිමේන්තුවේදී…
වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයට භාරවීමෙන් පසු ඊයේ (30) අත්අඩංගුවට ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ යුද හමුදාව අද (29) වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක නිරත වනවා.දිවයින පුරා දිස්ත්‍රික්කතා හතරක් ආවරණය වන…
ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ පැන නැගෙන ගැටලු වෙනුවෙන් එම ක්ෂේත්‍රයේ නියැලී සිටින ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුවක් ගොඩනැන්වීමේ අරමුණින් "ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍ය වේදීන්ගේ…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) උදෑසන 11.00ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින්…
වෙඩි වැදීම හේතුවෙන් දැඩි ලෙස රෝගාතුරව දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ…