file
ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව සහ සංයමයෙන් යුතුව හැසිරෙන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.
ඒ අනුව ගෞරව දැක්විමේදී සාම පා ගමනට එක්ව සිටින වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු පා ගමනට එක්ව සිටින දූත පිරිසට බාධාවන් නොවන ලෙස විනයානුකූලව මනා සංයමයකින් හැසිරෙන ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සාම පා ගමන කෙරෙහි බැතිමතුන්ගේ උනන්දුව සහ ගෞරවය අගය කොට සැලිකිය හැකි වුවද, ඇතැම් ස්ථානවල ජනතාව තල්ලු කරගැනීම, තෙරපීම, අනවශ්‍ය ඡායාරූප හා වීඩියෝ ගත කිරීම, සුනඛයා ස්පර්ශ කිරීමට උත්සාහ කිරීම වැනි සිදුවීම් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කරනවා.
එම නිවේදනය පහතින්,
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…