file
මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් මුහුණ දෙන උග්‍ර වැටුප්තල සහ උසස්වීම් ආශ්‍රිත ගැටළු සම්බන්ධයෙන් මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බව දැනුම්දෙනවා.
ඒ අගමැතිනිය ඇතුළු බලධාරින් වෙත ලිපියක් ඉදිරිපත් කරමින්.
ඒ අනුව 2026.05.21 දින සිට සංගමයේ සියලුම සාමාජිකයින් විසින් අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව ලිපියේ සඳහන්.
අදාළ දැනුම්දීම පහතින්,
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…