නව ත්‍රස්ත විරෝධී පනත් කොටුම්පත හඳුනාගෙන ඇති සංශෝධන ඇතුළත් කරමින් නැවත සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. දැනට බලාත්මත…
පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට දේශපාලනයෙන් තොර ආයතනයක් ලෙස කටයුතු කරන බවත්, රටේ නීතියේ ආධිපත්‍ය උපරිමයෙන් සුරැකීමට පොලිස් දෙපාර්තමේන්තුව කැපවී…
රියර් අද්මිරාල් සංජය සච්දේවා ප්‍රමුඛ ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිත පිරිසක් ඊයේ (28) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා…
ජනතා විමුක්ති පෙරමුණ සමඟ තමන් මුදල් ආයෝජනයක් කර ඇති බවට වන ප්‍රකාශය සම්බන්ධයෙන්මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා මාධ්‍යට අදහස්…
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (30) ආරම්භ වීමට නියමිතයි. මෙවර ආසියානු කුසලානයේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාව සහ පාකිස්තානයට හමිව…
ජංගම දුරකථනය ඔස්සේ කතාකරමින් දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණියක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රී 07.00 ට පමණ මෙම…
අද (29) සිට සැප්තැම්බර් 07 දක්වා සූර්යා ශ්‍රී ලංකාව ඉහළින් සෘජුවම ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අද හිරු…
අද (29) අලුයම ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දූපත්වලට උතුරින් වූ මුහුදේ මෙම භූ කම්පනය…
මාර්ගගත ක්‍රම (online) හරහා ක්‍රියාත්මක වන නොයෙකුත් යෝජනාක්‍රම මගින් ඒවා නීත්‍යානුකූල යෝජනාක්‍රම බව හුවාදැක්වීම සඳහා එම යෝජනාක්‍රම සාධාරණීකරණය කරමින් පහත…
අධ්‍යාපනය සඳහා ඇෆ්ගනිස්තාන සිසුවියන් රට හැර යෑම තලේබාන් පාලනය විසින් තහනම් කර තිබෙනවා. ශිෂ්‍යත්ව මත විදෙස් විශ්වවිද්‍යාලවලට ඇතුළුවීම මෙහිදී තහනම්…