file
අමාරුවෙන් ඉන්න ජනතාවට සියල්ල මිල වැඩිවන වෙලාවක ලෝක වෙළඳපොලට සාපේක්ෂව මිල වැඩි නොකර ජනතාවට සුවදායි විදිහට ගෑස් මිල මෙම තත්ත්වයේ පවත්වා ගැනීමට හැකිවූ බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
විශාල මුදලකින් ගෑස් මිල ඉහළ යනවා වෙනුවට ඉතා සුළු මුදලකින් ගෑස් මිල ඉහළ දැමීමට හැකි වූ බවයි එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.
ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගම මේ බව පැවසුවා.
අදාළ දර්ශන පහතින්,
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…