file
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 02ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 230ක් රැස් කළා
නේපාල කණ්ඩායම පන්දුවාර Aasif Sheikh ලකණු 58 ක් , Sompal Kami 48 ක්, Kushal Bhurtel ලකණු 38ක් වශයෙන් රැස් කළා.
පන්දු යැවීමේදී Mohammed Siraj සහ Ravindra Jadeja කඩුලු 03 බැගින් බිඳ දැමුවා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 231ක ඉලක්කයක් හබා යෑම සඳහා ඉන්දීය පිතිකරුවන් පිටියට පිවිස තිබෙනවා.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…