අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මතා මුදාහැර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග…
රුපියල් මිලියන 300ක පමණ වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කෙන්යා ජතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොකේන් මත්ද්‍රව්‍ය…
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී බස් රථ අනතුරක් සිදුව තිබෙනවා. ඒ නවතා තිබූ බස් රථයක තවත් බස්…
ජනාධිපතිවරයා සහ අයි.එම්.එෆ් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වෙනවා. ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙන මෙම සාකච්ඡාව අයි.එම්.එෆ් ණය ප්‍රශස්තිකරණය වැඩසටහනේ…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, ඌව සහ…
මෙවර ක්‍රිකට් ලෝක කුසලානය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංක එක්වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ වනිඳු හසරංගගේ පාදයේ අබාධ…
රට විනාශ කරන ගිවිසුම්වලට කිසිසේත් ජනාධිපතිවරයා නොඑළඹෙන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. පොදු ජන පෙරමුණ…
කළුබෝවිල ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලැබූ නිවුන් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. දරුවන්ගේ මව්පියන් පවසන්නේ පසුගිය 9 වනදා උපත…
ලබන මාසය වන විට වාහන සම්බන්ධ ආනයන සීමා හැර අනෙක් සියලු ආනයන සීමා ඉවත් කිරීමට හැකියාව ඇති බව මුදල් රාජ්‍ය…
අද (24) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…