file
ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400×4 මිශ්‍ර සහය ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්වුණා.
ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලක එවැනි ජයග්‍රාහණයක් ලබා ගත්තේ වසර 17කට පසුවයි.
කෙසේවෙතත් එම ජයග්‍රාහණය නීතිවිරෝධී ජයක් බව තරග බලධාරීන් තීරණය කර තිබෙනවා.
තරගයට එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ සමාජිකයෙකු වෙනත් අයෙකුගේ මංතීරුවක් ස්පර්ශ කිරීම ඊට හේතුවයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…