5 වසර ශිෂ්‍යත්ව විභාගයට ආදාළ සම්මන්ත්‍රණ උපකාරක පන්ති සහ වැඩමුළු පැවැත්වීම ලබව 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබෙනවා.…
ඉන්දියානු සාගර කලාපයේ 28 ක සහභාගිත්වයෙන් සුනාමි අපාදා පෙරහුරු වැඩසටහන් අද (04) පැවැත්වෙනවා. උදෑසන 9.30 සිට 11.30 දක්වා ත්‍රිකුණාමලය,ගාල්ල සහ…
අද (04) දිනයේ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ සඳහා වන ඉල්ලා අස්වීමේ ලිපිය තමා…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණියා. 2022 ක්‍රිකට් තරගාවලියක් අතරතුර ඕස්ට්‍රේලියාවේ කාන්තාවකට අතවර…
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන පුහුණු තරගයේ පරාජය ද උරුම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා. ඒ ඇෆ්ගනිස්ථානය හමුවේ.…
ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුවක් කැඳවීමට දින නියම වීම නාමල් රාජපක්ෂගේ හිග විදුලි බිල සනත් නිශාන්ත අමාත්‍යවරයා විසින් ගෙවීමට හේතුව…
ආසියානු ක්‍රීඩා උළෙලේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දීමට නදීෂා දිල්හානි ලේකම්ගේ සමත්වුණා. වසර 17 කට…
2023 මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888කදී විභාගය පැවැත්වීමට නියමිතයි.…
ක්‍රිකට් ලෝක කුසලානයේ සහභාගී වූ දෙවන පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 294ක් රැස් කර ගත්තා. ඒ…