file
පාර්ලිමේන්තු තහනමක් පැනවුණු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ඒ සම්බන්ධයෙන් මධ්‍යට අදහස් දක්වා සිටියා.
තමන් ඇසූ ප්‍රශ්නයට අදාළ අමාත්‍ය ටිරාන් අලස් මහතා හිතාමතා ඊට පිළිතුරු නොදී කතානායකවරයා කළ නියෝගය ද පිළිනොගෙන හැසිරුණු බව ඔහු පවසනවා.
මහජනතාවගේ ප්‍රශ්න ගැටලු ඇසීමට අවස්ථාව නොලැබෙන පාර්ලිමේන්තුවක් අවශ්‍ය නොවන බවත් තමන් සෙංකෝලය ස්පර්ශ කළා යන්න සත්‍ය බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
අද (19) පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න අසන අවස්ථාවේදී ඇතිවූ උණුසුම් තත්ත්වයක් අතරතුර සෙංකෝලය ස්පර්ශ කිරීම හේතුවෙන් මාන්නප්පෙරුම මහතාට සති 4ක පාර්ලිමේන්තු තහනමක් පැනවීමට කථානායකවරයා කටයුතු කළා.
විස්තර සහිත විඩියෝව පහතින්,
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…