Thursday, July 23, 2026
Homeදේශීයදවසේ කාලගුණය

දවසේ කාලගුණය

අද (14) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ අනෙකුත් සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (30-40) ක් පමණ වනවා.

READ:   දත්ත හා තොරතුරු පදනම් කරගත් ධනාත්මක පරිවර්තනයකට මාධ්‍යවේදීන් සූදානම් විය යුතුයි - ජනමාධ්‍ය අමාත්‍ය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්