Friday, October 16, 2026
Homeදේශීයපළිගැනීමක් ලෙස වසන්ත මුදලීගේ රඳවාගෙන දඩුවම් නොකළ යුතුයි - ආදිවාසි නායක

පළිගැනීමක් ලෙස වසන්ත මුදලීගේ රඳවාගෙන දඩුවම් නොකළ යුතුයි – ආදිවාසි නායක

තම ගමේ උපන් වසන්ත මුදලීගේ තරුණයා මාස ගණන් රඳවා තබාගනිමින් ශාරීරික සහ මානසික පීඩාවන්ට ලක්කිරීම අනුමත කළ නොහැකි බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසනවා.

සැබෑ උවමනාවටත් වඩා පළිගැනීමේ චේතනාවෙන් ඔහු රඳවා දඩුවම් කිරීම සිදු නොවිය යුතු බවත් යම් පරීක්ෂණයක් සිදු කරනවා නම් ඉක්මනින් එය සිදු කර ඔහු නිදහස් කරන ලෙස ඌරුවරිගේ වන්නිලඇත්තෝ ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඊයේ (13) මාධ්‍ය හමුවකට එක් වෙමින් එතුමා මේ බව ප්‍රකාශ කළා.

READ:   ජනතා විමුක්ති පෙරමුණේ 'අරගලයේ ජන බලය' රැළිය ඇරඹේ (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්