Friday, September 11, 2026
Homeදේශීයදෙවන පාසැල් වාරය අදින් ආරම්භ වෙනවා

දෙවන පාසැල් වාරය අදින් ආරම්භ වෙනවා

මෙම වසරේ දෙවන පාසැල් වාරය අද (13) ආරම්භ වනවා.

රජයේ සහ රජයේ අනුමත සියලු පාසැල් සඳහා පළමු පාසැල් වාරය අවසන් කරමින් කෙටි නිවාඩුවක් සැප්තැම්බර් මස 7 වනදා ලබා දී තිබුණා. එම නිවාඩුව අවසන් කරමින් අද රජයේ සහ රජයේ අනුමත සියලු පාසැල් ආරම්භ වීමට නියමිතයි.

READ:   ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම ගැන විශේෂ පරීක්ෂණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්