ඊශ්‍රායලයේ ගාසා තීරය ආසන්නයේ ජීවත් වූ ශ්‍රී ලාංකකයින් 13 දෙනෙකු එම ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත්කර ගත් බව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති…
ශ්‍රී ලාංකික සිනමා නිර්මාණයක් විශිෂ්ට ඇගයීමකට ලක්ව තිබෙනවා. ඒ දකුණු කොරියාවේ බූසාන් ජාත්‍යන්තර සිනමා උළෙලේ දී ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ…
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපේ ජන බලය පක්ෂයේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී නෞකා සේවය අද සිට ආරම්භ වෙනවා. ඒ දකුණු ඉන්දියාවේ නාගපට්නම් සිට මෙරට කන්කසන්තුරය වාරාය…
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ ඊයේ (13) දිනයේ සිට තවත් සති තුනක කාලයත් සඳහා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද (13)පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාව සාර්ථක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවකට එක්වුණා. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට…
2023 එක්දන ක්‍රිකට් ලෝක කුසලානයේ මේ දක්වා පැවති තරග අතරින් ලකුණු ලබාගැනීමේ ප්‍රහාරත්මක වේගය වැඩිම පිතිකරුවා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ…
අධිවේගී මාර්ගයේ නායයෑම හේතුවෙන් වසා දැමුණු පින්නදූව සහ ඉමදූව අතර කොටසේ මංතීරු දෙකක් අද (13) පස්වරු 6.00 සිට ගමනාගමනය සඳහා…
ශ්‍රී ලංකා තාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබෙනවා.…