දේශීය

බංග්ලාදේශයෙන් ඉන්දියාවට නොසිතූ ඉලක්කයක්

සත්කාරක ඉන්දියාවට එරෙහිව පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 256ක් රැස් කළා.

සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ Liton Das පන්දු 82ක් තුළ ලකුණු 66ක් රැස් කළා.

ඒ හතරේ පහර 7ක් ද සමගින්.

Tanzid Hasan ලකුණු 51(43) සහ Mohmudullah පන්දු 36කින් ලකුණු 46ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Bumrah, M. Siraj සහ Jadeja කඩුලු 02 බැගින් බිඳ දැමුවා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 257ක ඉලක්කයක් හබා යෑමට ඉන්දීය කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago