Wednesday, September 9, 2026
Homeදේශීයබංග්ලාදේශයෙන් ඉන්දියාවට නොසිතූ ඉලක්කයක්

බංග්ලාදේශයෙන් ඉන්දියාවට නොසිතූ ඉලක්කයක්

සත්කාරක ඉන්දියාවට එරෙහිව පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 256ක් රැස් කළා.

සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ Liton Das පන්දු 82ක් තුළ ලකුණු 66ක් රැස් කළා.

ඒ හතරේ පහර 7ක් ද සමගින්.

Tanzid Hasan ලකුණු 51(43) සහ Mohmudullah පන්දු 36කින් ලකුණු 46ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Bumrah, M. Siraj සහ Jadeja කඩුලු 02 බැගින් බිඳ දැමුවා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 257ක ඉලක්කයක් හබා යෑමට ඉන්දීය කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

READ:   උද්දච්ච නොවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන මහනායක ස්වාමීන්වහන්සේලා පෙන්වා දෙන කරුණු ගැන අවධානය යොමු කරන්න - විපක්ෂ නායක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්