ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත්…
2024 වර්ෂය සඳහා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානය හදිසියේ වැල්ලවාය බුදුරුවගල පාසල් ක්‍රීඩාංගණයට ගොඩබස්වා තිබෙනවා. වැලිමඩ දක්වා ගමන් කරමින්…
සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රිකට් ලෝලීන් ගැන සිතා සුදුස්සාට සුදුසු තැන දී ක්‍රිකට් පරිපාලනය ඉල්ලා අස්විය යුතු බව ක්‍රීඩා හා…
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට තවත් සති 03 ක සේවා දිගුවක් ලබා දීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…
හෙට (04) සිට ක්‍රියාත්මක පරිදි ගෑස් මිල ඉහළ දැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස්…
අත්අඩංගුවට ගත් Onmax DT ආයතනයේ අධ්‍යක්ෂකවරුන් 5ස් දෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ඔවුන්…
මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා ඔවුන් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ…
ඉන්දියාවට එරෙහි ඊයේ (02) තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පාරේ බැහැලා යන්න ලැජ්ජා විය යුතු බව ශ්‍රී ලංකා…
අඹතලේ ජල සැපයුමේ වැඩි දියුණු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙනවා.…