file
නායයෑමේ අවදානම හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක් අවදානමට පත්ව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව එම මාර්ගවල ගමන්කිරීමේ දී විමසිලිමත් වන ලෙස එම සංවිධානය රියදුරන්ට හා ජනතාවට දැනුම්දෙනවා.
කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය, වැලිමඩ – බදුල්ල ප්‍රධාන මාර්ගය, ඇල්ල – පස්සර මාර්ගය, ලුණුගල මාර්ගය ඒ අතර ප්‍රධාන වන බව එම සංවිධානය පෙන්වා දෙනවා.
අධික වර්ෂාවත් සමග පසුගිය දිනවල එම මාර්වල නායයෑම් කිහිපයක් වාර්තා වූ අතර එම ස්ථාන යථාතත්වයට පත්කරමින් පැවතියත් යළි එම මාර්ගවල නායයෑම් ඇතිවිය හැකි බවත් එම ප්‍රදේශවලට නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බවත් සඳහන්.
මේ අතර මහනුවර, පේරාදෙණිය ගුහාගොඩ හරහා කටුගස්තොට මාර්ගය දැඩි අවදානම් මාර්ගයක් බවට නම් කර තිබෙනවා.
ඒ හේතුවෙන් වර්ෂාව සහිත අවස්තවන්හිදි මෙම මර්ගය භාවිතා කිරීමේදි දැඩි සැලකිල්ලෙන් භාවිතා කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙනවා.
ඒ එම මාර්ගයට නිතර ගල් හා පස් කඳු කඩා වැටීම හේතුවෙන්.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…