file
ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය එකතු වුවහොත් යම් අංශවලින් සමගි ජන බලවේගයට ඉදිරි ගමනක් පවතින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ ඉදිරි මැතිවරණ වෙනුවෙන් ජාතික ජන බලවේගය හා සාර්ථක සාකච්ඡා වටයක් ගෙන ඒමට සූදානමක් තිබෙනවා ද? යනුවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින්.
ජාතික ජන බලවේගයේ ආශිර්වාදය ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් එය ඉදිරි ජනාධිපතිවරණයේදී සජබය ලබන ජයග්‍රාහණයක් බව ෆොන්සේකා මහතා පෙන්වා දෙනවා.
හොඳ පිරසක් පාට පක්ෂවලින් තොරව හැම තැනම සිටින බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
විස්තර සහිත එම විඩියෝව..
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…