Thursday, March 5, 2026
Homeදේශීයමාලිමාව හා එකතු වෙන්න SFලා කැමතියි. එකදිගට අවුරුදු 5ක් ගියොත් දැනෙන වෙනසක්...

මාලිමාව හා එකතු වෙන්න SFලා කැමතියි. එකදිගට අවුරුදු 5ක් ගියොත් දැනෙන වෙනසක් කරන්න පුළුවන් – සරත් ෆොන්සේකා

ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය එකතු වුවහොත් යම් අංශවලින් සමගි ජන බලවේගයට ඉදිරි ගමනක් පවතින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ ඉදිරි මැතිවරණ වෙනුවෙන් ජාතික ජන බලවේගය හා සාර්ථක සාකච්ඡා වටයක් ගෙන ඒමට සූදානමක් තිබෙනවා ද? යනුවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින්.

ජාතික ජන බලවේගයේ ආශිර්වාදය ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් එය ඉදිරි ජනාධිපතිවරණයේදී සජබය ලබන ජයග්‍රාහණයක් බව ෆොන්සේකා මහතා පෙන්වා දෙනවා.

හොඳ පිරසක් පාට පක්ෂවලින් තොරව හැම තැනම සිටින බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

විස්තර සහිත එම විඩියෝව..

READ:   දුනු විදීම / වායු රයිෆල් සහ ටයිකොන්ඩෝ පුහුණුව සඳහා අවස්ථාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්