Friday, June 5, 2026
Homeදේශීයකොළඹට හෙට පැය 16ක ජල කප්පාදුවක්

කොළඹට හෙට පැය 16ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (24) පැය 16 ක කාලයක් සඳහා ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙනවා.

ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට මෙම ජල අත්හිටුවීම ක්‍රියාත්මකයි.

ඒ හෙට (24) පස්වරු 5.00 සිට අන්ද්දා (25) පෙරවරු 9.00 දක්වායි.

අඹතලේ ජල සැපයුමේ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජලයඅත්හිටුවීමට සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

READ:   මැතිවරණ කල් යෑමට සීමා නීර්ණ කමිටුවේ බලපෑමක් නෑ - හිටපු මැ.කෝ මහින්ද දේශප්‍රිය (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්