Sunday, October 18, 2026
Homeදේශීයසජබෙ ඉන්නෙ අනුර දිසානායකට ගොඩක් පහළින් - මහින්ද රාජපක්ෂ

සජබෙ ඉන්නෙ අනුර දිසානායකට ගොඩක් පහළින් – මහින්ද රාජපක්ෂ

මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගය අනෙක් ප්‍රධාන පක්ෂවලට සාපේක්ෂව පහළ මට්ටමක සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මේ වන විට සජබයට වඩා ඉදිරියෙන් පසුවන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ ඊයේ (08) පැවති විශේෂ හමුවකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද මහතා මේ බව පැවසුවා.

READ:   2024 -2025 එල්පී ගෑස් සැපයුමෙන් 50% ක් ලිට්‍රො ගෑස් සමාගමට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්