file
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එම්.පී.ඩී.යූ. කේ මාපා පතිරණ මහතා පත් කළ බව සඳහන්.
අදාළ පත්කිරීම මේ මස 21 වන දින සිට දෙසැම්බර් 31 දක්වා වලංගු වෙනවා.
ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…