Tuesday, September 8, 2026
Homeදේශීයවිදුලිබල ලේකම් පත්කරමින් ගැසට් නිවේදනයක්

විදුලිබල ලේකම් පත්කරමින් ගැසට් නිවේදනයක්

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එම්.පී.ඩී.යූ. කේ මාපා පතිරණ මහතා පත් කළ බව සඳහන්.

අදාළ පත්කිරීම මේ මස 21 වන දින සිට දෙසැම්බර් 31 දක්වා වලංගු වෙනවා.

ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

READ:   BREAKING NEWS: වර්ජනයට ගිය තවත් විදුලි සේවකයින් පිරිසකගේ වැඩ තහනම්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්