ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි ක්‍රියාවක් බවත්, 2024 අයවැය යෝජනා හරහා ජනාධිපති…
රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට අධිකරණය තීන්දු කළ රාජපක්ෂ පවුලේ ඇතුළු අය වෙනුවෙන් අතසන් ලබා ගෙන ජනතාව…
19 වැනි ඕස්ට්‍රේලියානු මාස්ටර් මලල ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට 87 හැවිරිදි ශ්‍රී…
රැට්ටා සුට්ටා ඇතුළු පිරිසක් එකතු වී කැලෑ නීතිය මගින් ජනාධිපතිවරයකු එලවා දැමූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. එක…
හමුදාවේ වරප්‍රසාද ගැන කතා කරමින් සෙසු නිලයක් සහ හමුදාවේ නිලධාරීන් අතර බෙදීමක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව මේජර් සුදර්ශන දෙණිපිටිය…
මහාවංශයයේ වෙලුම 6 කොටසේ පිටු 339 සිට 411 දක්වා පසුගිය 4 වන ඊලාම් යුද්දය ගැන කරුණු විකෘති කර ලියා ඇති…
පොලිස්පතිවරයකු මෙන්ම විනිශ්චකාරවරුන් නැති වීමෙන් පොලීසියට උසාවියට වැඩ කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.…
දිවා ආහාරය පොලිතින් මළුවල ඔතා ගෙන පැමිණිම හේතුවෙන් දඬුවමක් ලෙස පාසල් ළමුන්ට පොලිතින් කෑමට සලැස්වූ බව කියන විදුහල්පතිවරයාට වහාම ක්‍රියාත්මක…
තමාට සති දෙකක පාර්ලිමේන්තු තහනමක් පැනවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා කතානායකවරයාට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තු සභා ගර්භයේ…
තමන්ට අවසරයක් ලැබුණොත් තමන් පාස්කු ප්‍රහරයේ වැරදිකරුවන් සහ මහ මොලකරුවන් අල්ලන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. අද (23)…