file
වැට් එක ගහනවට කැමැත්තෙන් පොදුජන පෙරමුණ අත ඉස්සූවේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා පවසනවා.
අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් වීරසිංහ මහතා මේ බව පැවසුවා.
එදා මැයි 09 වන විට රට තිබ්බු තැනින් ඉදිරියට ගෙන ඒමට වර්තමාන ජනාධිපතිවරයා ගෙන ඇති පියවර තේරුම්ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ සඳහා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විදිහට සහයෝගය ලබා දුන් බව මන්ත්‍රීවරයා පවසනවා.
වැට් එකෙන් ජනතාව අසීරුතාවයට පත් වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට මුදල් ලබා දුන්න ද ඒ මුදල් වලින් කාලා වියදම් කළද, ලබාගත් මුදල් නැවත ගෙවන වැඩපිළිවෙළ ඔවුන් යළි ප්‍රශ්න කර සිටින බවයි මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…