ඉදිරි සියලු මැතිවරණ වලදී දෘෂ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. එවැනි පුද්ගලයින් වෙනුවෙන් සෑම ඡන්ද…
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් අතර ඇතිවූ සිද්ධිය ගැන විමර්ශන කිරීමට කථානායක පත් කළ විනය කමිටුව තීරණ…
ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි වාර්තා වන්නේ. මියයන විට…
පසුගිය වසරේ අමෙරිකානු සංචාරය අතරතුර පාසල් දරුවන් වෙනුවෙන් ලැප්ටොප් පරිගණක රැගෙන ඒමෙදි ලබාගත් වීඩියෝවක් පෙන්වා පිරිසක් විශාල මුදල් ජාවාරමක් කරන…
ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති වෘතීය සමිති සන්ධානය අද ගලෙන්බිඳුණුවැව නගරයේදී විරෝධතාවක් පැවැත්වුවා. ඒ මෙවර අයවැයෙන් වැටුප් විෂමතාවන්ට වහා විසඳුම්…
වැඩබලන පොලිස්පති ලෙස පත් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. කථානායක මහින්ද යාපා…
ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය මත ලබන 13 වනදා දක්වා යි.…
2022 උසස් පෙළ විභාග ප්‍රතිඵලයන්ට අදාළ විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා. එම තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙඩ්…
ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන නිපුනතා පරීක්ෂණ අද (01) සිට ආරම්භ වන බවත් ඒ…
ඇන්ටිබයොටික් (ප්‍රතිජීවක) බෙහෙත් වෛද්‍ය අනුමැතියකින් තොරවත් අධිකවත් භාවිතය නිසා, ඒවාට ඇති බැක්ටීරියා ආසාදන වලින් අප ආරක්ෂා කිරීමේ හැකියාව වේගයෙන් පහළ…