දේශීය

වෙළෙඳපොළේ භාණ්ඩ කිහිපයක මිල සීඝ්‍රයෙන් ඉහළට: රජයෙන් විශේෂ තීරණයක්

උත්සව සමයත් සමග වෙළඳපොළේ භාණ්ඩ කිහිපයක මිල ඉහළ ගොස් තිබෙනවා.

බිත්තර මිල ඉහළ ගොස් ඇත්තේ රජය බිත්තර ආනයනය නොකරන පසුබිමක යි.

ඒ අනුව පසුගියදා බිත්තරයක මිලක් රුපියල් 55ත් 65ත් අතර මිලකට අලෙවි වුණා.

ශීතාගාරවල ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද (13) සහ හෙට (14) දිනවල වෙළඳපොළට නිකුත් කරන බවත් එම බිත්තර සතොස හරහා මිල දී ගත හැකි බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පැවසුවා.

මේ අතර කුකුළු මස් මිල ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ලොකු ලූනූ මිලත් ඉහළ ගොස් ඇති අතර ලොකු ලූනූ කිලෝවක් 440කට අලෙවි වන බවයි වාර්තා වන්නේ.

බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් කෘෂිකර්මය අමාත්‍යවරයා අදහස් පල කළා.

කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යෑම කෘතීමව සිදු කර ඇති එකක් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

පාරිභෝගිකයින් ගසා කෑමට ඉඩ නොදෙන බවත් සතියක් තුළ මිල පාලනය නොකළොත් ඊට අවශ්‍ය පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවා.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

7 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

7 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

19 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

19 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

19 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago